1 ලේකම් 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුන්ට විරුද්ධව සටනට යන්නද කියා දාවිත් රජු නැවතත් දෙවිගෙන් විමසූ විට+ සැබෑ දෙවි ඔහුට මෙසේ කීවේය. “මේ අවස්ථාවේදී ඔවුන්ව ලුහුබැඳ ගොස් පහර නොදෙන්න. වටෙන් ගොස් බේකා පඳුරු ඉදිරියේ සිට ඔවුන්ට පහර දෙන්න.+
14 ඔවුන්ට විරුද්ධව සටනට යන්නද කියා දාවිත් රජු නැවතත් දෙවිගෙන් විමසූ විට+ සැබෑ දෙවි ඔහුට මෙසේ කීවේය. “මේ අවස්ථාවේදී ඔවුන්ව ලුහුබැඳ ගොස් පහර නොදෙන්න. වටෙන් ගොස් බේකා පඳුරු ඉදිරියේ සිට ඔවුන්ට පහර දෙන්න.+