2 ලේකම් 23:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ලෙවීවරුන් තම ආයුධ අතැතිව රජු වටා සිටිය යුතුයි.+ යම් කෙනෙක් දෙවිගේ ගෘහයට ඇතුල් වුණොත් ඔහුව මරා දැමිය යුතුයි. රජු යන එන හැම තැනකම ඔහු සමඟ යා යුතුයි.”
7 ලෙවීවරුන් තම ආයුධ අතැතිව රජු වටා සිටිය යුතුයි.+ යම් කෙනෙක් දෙවිගේ ගෘහයට ඇතුල් වුණොත් ඔහුව මරා දැමිය යුතුයි. රජු යන එන හැම තැනකම ඔහු සමඟ යා යුතුයි.”