-
2 ලේකම් 23:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 එවිට රජු ශුද්ධස්ථානයට ඇතුල් වන ශාලාව ඉදිරිපිට තිබෙන කුලුනක් ළඟ සිටගෙන+ සිටින ආකාරයත් අධිපතීන්+ සහ හොරණෑ පිඹින්නන්+ රජුව වට කරගෙන සිටින ආකාරයත් ඇය දුටුවාය. රැස්ව සිටි දේශයේ සියලු ජනයා හොරණෑ හඬ මැද+ ප්‍රීති වෙමින් සිටියෝය.+ සංගීත භාණ්ඩ වාදනය කරමින් ගී ගැයූ අයද+ ප්‍රශංසා ගී ගැයීමේ මූලිකත්වය දැරූ අයද ඔවුන් සමඟ සිටියෝය. එය දුටු අතලියා තම වස්ත්‍ර ඉරාගනිමින්, “මෙය මහා කුමන්ත්‍රණයක්! මහා කුමන්ත්‍රණයක්”+ කියා කෑගැසුවාය.
-