2 ලේකම් 23:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 පසුව යෙහෝයාදා, තමන් සහ රජු අතරද සෙනඟ අතරද ගිවිසුමක් ඇති කරගත්තේය. එම ගිවිසුමට අනුව සැමදා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔවුහු පොරොන්දු වූහ.+
16 පසුව යෙහෝයාදා, තමන් සහ රජු අතරද සෙනඟ අතරද ගිවිසුමක් ඇති කරගත්තේය. එම ගිවිසුමට අනුව සැමදා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔවුහු පොරොන්දු වූහ.+