2 ලේකම් 23:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔහු සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන්ව,+ අධිපතීන්ව, පාලකයන්ව හා දේශයේ වැසියන්ව රැස් කරගත් පසු රජුව යෙහෝවා දෙවිගේ ගෘහයෙන් පිටතට ගෙනාවේය.+ ඔවුහු ඉහළ දොරටුව මාර්ගයෙන් රජමාලිගාවට පැමිණ රජුව සිංහාසනයේ හිඳෙව්වෝය.+
20 ඔහු සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන්ව,+ අධිපතීන්ව, පාලකයන්ව හා දේශයේ වැසියන්ව රැස් කරගත් පසු රජුව යෙහෝවා දෙවිගේ ගෘහයෙන් පිටතට ගෙනාවේය.+ ඔවුහු ඉහළ දොරටුව මාර්ගයෙන් රජමාලිගාවට පැමිණ රජුව සිංහාසනයේ හිඳෙව්වෝය.+