යෝබ් 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ හය වරක් පීඩා වින්දත් දෙවි ඔබව ගලවයි.+පීඩා සතක් පැමිණියත් ඔබට කිසිදු හානියක් සිදු නොවෙයි.+