යෝබ් 17:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මිනී වළට මා බැස යන විට මාගේ සියලු බලාපොරොත්තුද මා සමඟම නැති වී යනු ඇත.මාගේ සියලු ප්‍රාර්ථනා සමඟම මම දූවිල්ලට හැරී යන්නෙමි.”+
16 මිනී වළට මා බැස යන විට මාගේ සියලු බලාපොරොත්තුද මා සමඟම නැති වී යනු ඇත.මාගේ සියලු ප්‍රාර්ථනා සමඟම මම දූවිල්ලට හැරී යන්නෙමි.”+