යෝබ් 24:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු දුප්පතුන්ව තමා වෙතින් පන්නා දමන්නෝය.+අසරණ වූ සියල්ලෝම ඔවුන්ට බියෙන් සැඟවී සිටින්නෝය.