යෝබ් 24:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දුෂ්ටයෝ ආලෝකය හෙළාදකින්නෝය.+ආලෝකයේ මඟ ඔවුහු හඳුනන්නේ නැත.ඒ මාර්ගයෙන් ඔවුහු ඉවතට හැරෙන්නෝය.