යෝබ් 24:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අනාචාරයට ලොල් වූවෝ*+ අඳුර වැටෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටිති.+ඔවුහු තම මුහුණු වැස්මකින් වසාගෙන,‘කිසිවෙක් මාව දකින්නේ නැත’+ යයි කියති.
15 අනාචාරයට ලොල් වූවෝ*+ අඳුර වැටෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටිති.+ඔවුහු තම මුහුණු වැස්මකින් වසාගෙන,‘කිසිවෙක් මාව දකින්නේ නැත’+ යයි කියති.