යෝබ් 24:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පණුවන්ට ඔහු රජ බොජුනක් වනු ඇත.+ ඔහුගේ මවට පවා ඔහුව අමතක වී යන්නේය.ඔහු ගැන මතකය සදහටම මැකී යන්නේය.+ගසක් වැටෙන්නාක් මෙන් ඔහුගේ දුෂ්ටකමද අවසන් වන්නේය.+
20 පණුවන්ට ඔහු රජ බොජුනක් වනු ඇත.+ ඔහුගේ මවට පවා ඔහුව අමතක වී යන්නේය.ඔහු ගැන මතකය සදහටම මැකී යන්නේය.+ගසක් වැටෙන්නාක් මෙන් ඔහුගේ දුෂ්ටකමද අවසන් වන්නේය.+