ගීතාවලිය 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි ජනයාට හිමි තීන්දුව දෙන්නේය.+යෙහෝවා දෙවියනි, මාව විනිශ්චය කරන විට මා ධර්මිෂ්ඨව+ හාඔබට විශ්වාසවන්තව ජීවත් වූ බව+ සිහි කරන්න. ගීතාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:8 මුරටැඹ,12/15/2008, 6 පි.
8 යෙහෝවා දෙවි ජනයාට හිමි තීන්දුව දෙන්නේය.+යෙහෝවා දෙවියනි, මාව විනිශ්චය කරන විට මා ධර්මිෂ්ඨව+ හාඔබට විශ්වාසවන්තව ජීවත් වූ බව+ සිහි කරන්න.