ගීතාවලිය 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ දුක් කරදර සියල්ල දැක ඇත.ඒවාට සහනයක් ගෙන දීමට ඔබ බලා සිටින්නෙහිය.+අසරණ තැනැත්තාද+ පියා නැති දරුවාද ඔබේ පිහිට පතන්නෝය.ඔවුන්ට උපකාර කරන්නේ ඔබයි.+ ගීතාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:14 යොවුන් සිතේ ගැටලු, 2වන පොත, 289 පි.
14 ඔබ දුක් කරදර සියල්ල දැක ඇත.ඒවාට සහනයක් ගෙන දීමට ඔබ බලා සිටින්නෙහිය.+අසරණ තැනැත්තාද+ පියා නැති දරුවාද ඔබේ පිහිට පතන්නෝය.ඔවුන්ට උපකාර කරන්නේ ඔබයි.+