ගීතාවලිය 14:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි ස්වර්ගයේ සිට මනුෂ්‍යයන් දෙස බලන්නේය.+දෙවිගේ මඟ පෙන්වීම් තම ජීවිතයට අවශ්‍යයි කියා තේරුම්ගන්නා කෙනෙකු සිටීද කියා යෙහෝවා දෙවි සොයා බලන්නේය.+
2 යෙහෝවා දෙවි ස්වර්ගයේ සිට මනුෂ්‍යයන් දෙස බලන්නේය.+දෙවිගේ මඟ පෙන්වීම් තම ජීවිතයට අවශ්‍යයි කියා තේරුම්ගන්නා කෙනෙකු සිටීද කියා යෙහෝවා දෙවි සොයා බලන්නේය.+