ගීතාවලිය 14:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු රොටි කන්නාක් මෙන් මාගේ සෙනඟව කා දමති.+හානි පමුණුවන ඔවුන්ගෙන් එක් කෙනෙකුටවත් කිසි දැනුමක් නැද්ද?+ඔවුහු යෙහෝවා දෙවිගෙන් අයැදුවේ නැත.+
4 ඔවුහු රොටි කන්නාක් මෙන් මාගේ සෙනඟව කා දමති.+හානි පමුණුවන ඔවුන්ගෙන් එක් කෙනෙකුටවත් කිසි දැනුමක් නැද්ද?+ඔවුහු යෙහෝවා දෙවිගෙන් අයැදුවේ නැත.+