ගීතාවලිය 35:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් මාගේ පය ලිස්සූ විට ඔවුහු එක්ව ප්‍රීති වූහ.+මට විරුද්ධව ක්‍රියා කිරීමට ඔවුහු රැස් වූහ.+සැඟවී සිට ඔවුහු මට පහර දුන්හ.+දිගින් දිගටම මාගේ චරිතය ඝාතනය කළහ.+
15 නමුත් මාගේ පය ලිස්සූ විට ඔවුහු එක්ව ප්‍රීති වූහ.+මට විරුද්ධව ක්‍රියා කිරීමට ඔවුහු රැස් වූහ.+සැඟවී සිට ඔවුහු මට පහර දුන්හ.+දිගින් දිගටම මාගේ චරිතය ඝාතනය කළහ.+