ගීතාවලිය 39:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මිනිසෙකු වරදක් කළ විට ඔහුව නිවැරදි කිරීමට ඔබ ඔහුට දඬුවම් කරන්නෙහිය.+ඔහු ආශාවෙන් රැකගත් දේ ඔබ කාවෙකු මෙන් කා දමන්නෙහිය.+සෑම මිනිසෙකුම ගසාගෙන යන සුළඟක් මෙනි.+ සීලාහ්.
11 මිනිසෙකු වරදක් කළ විට ඔහුව නිවැරදි කිරීමට ඔබ ඔහුට දඬුවම් කරන්නෙහිය.+ඔහු ආශාවෙන් රැකගත් දේ ඔබ කාවෙකු මෙන් කා දමන්නෙහිය.+සෑම මිනිසෙකුම ගසාගෙන යන සුළඟක් මෙනි.+ සීලාහ්.