ගීතාවලිය 42:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මා තවදුරටත් හදවතින් වේදනා විඳින්නේ මන්ද?+මා තවදුරටත් නොසන්සුන්ව සිටින්නේ මන්ද?+දෙවි ක්‍රියා කරන තෙක් මම ඉවසීමෙන් බලා සිටින්නෙමි.+ඉදිරියේදී ඔහු මට ගැලවීම සලසා දෙයි. එබැවින් මාගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරුද මාගේ දෙවිද වන ඔහුට මම ප්‍රශංසා කරන්නෙමි.+
11 මා තවදුරටත් හදවතින් වේදනා විඳින්නේ මන්ද?+මා තවදුරටත් නොසන්සුන්ව සිටින්නේ මන්ද?+දෙවි ක්‍රියා කරන තෙක් මම ඉවසීමෙන් බලා සිටින්නෙමි.+ඉදිරියේදී ඔහු මට ගැලවීම සලසා දෙයි. එබැවින් මාගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරුද මාගේ දෙවිද වන ඔහුට මම ප්‍රශංසා කරන්නෙමි.+