ගීතාවලිය 52:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එබැවින් නැවත කිසිදා නැඟී සිටීමට නොහැකි වන සේ දෙවි ඔබව බිමට හෙළන්නේය.+ඔබේ කූඩාරමෙන් ඔබව ඇද දමන්නේය.+ඔහු ඔබව ජීවතුන් අතරින් උදුරා දමන්නේය.+ සීලාහ්.
5 එබැවින් නැවත කිසිදා නැඟී සිටීමට නොහැකි වන සේ දෙවි ඔබව බිමට හෙළන්නේය.+ඔබේ කූඩාරමෙන් ඔබව ඇද දමන්නේය.+ඔහු ඔබව ජීවතුන් අතරින් උදුරා දමන්නේය.+ සීලාහ්.