ගීතාවලිය 57:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 57 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට කරුණාව පෙන්වන්න.+මන්ද මා රැකවරණය පතන්නේ ඔබගෙන්ය.+මේ විපත්ති පහ වන තුරු මම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය පතමි.+
57 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට කරුණාව පෙන්වන්න.+මන්ද මා රැකවරණය පතන්නේ ඔබගෙන්ය.+මේ විපත්ති පහ වන තුරු මම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය පතමි.+