ගීතාවලිය 57:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දෙවියනි, මාගේ සිත වෙනස් වී නැත.+එසේය, මාගේ සිත ස්ථිරව තිබේ.මම ගී ගයමින් ඔබට ප්‍රශංසා කරන්නෙමි.+