ගීතාවලිය 57:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දෙවියනි, ඔබට ලැබෙන ගෞරවය ස්වර්ගයටත් ඉහළින් පැතිරේවා!+ඔබේ තේජස පොළොව පුරාම පැතිරේවා!