ගීතාවලිය 58:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මව්කුසෙන් බිහි වූ දා සිට දුෂ්ටයෝ නොමඟ ගොස් ඇත.+ඉපදුණු මොහොතේ සිට ඔවුහු යහමඟින් ඉවත්ව සිටිති.ඔවුන් පවසන්නේ බොරුමය.+ ගීතාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 58:3 මුරටැඹ,6/1/2006, 10 පි.
3 මව්කුසෙන් බිහි වූ දා සිට දුෂ්ටයෝ නොමඟ ගොස් ඇත.+ඉපදුණු මොහොතේ සිට ඔවුහු යහමඟින් ඉවත්ව සිටිති.ඔවුන් පවසන්නේ බොරුමය.+