ගීතාවලිය 64:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ධර්මිෂ්ඨ තැනැත්තා යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන ප්‍රීති වී ඔහුගේ රැකවරණය පතන්නේය.+නිර්දෝෂ සිතක් ඇති සියල්ලෝ ඔහු ගැන ආඩම්බරෙන් කතා කරන්නෝය.+ ගීතාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 64:10 මුරටැඹ (පාඩම්),12/2018, 29-31 පි.
10 ධර්මිෂ්ඨ තැනැත්තා යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන ප්‍රීති වී ඔහුගේ රැකවරණය පතන්නේය.+නිර්දෝෂ සිතක් ඇති සියල්ලෝ ඔහු ගැන ආඩම්බරෙන් කතා කරන්නෝය.+