ගීතාවලිය 81:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 81 ජනයෙනි, අපේ ශක්තිය වන දෙවි ඉදිරියේ ප්‍රීති ඝෝෂා නඟන්න.+යාකොබ්ගේ දෙවිට ජය නාද නඟන්න.+