ගීතාවලිය 85:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබේ සෙනඟ කළ වැරදිවලට ඔබ සමාව දුන්නෙහිය.+ඔවුන්ගේ සියලු පාප ඔබ අමතක කර දැමුවෙහිය.+ සීලාහ්.