ගීතාවලිය 85:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු කෙරෙහි ගරුබියක් ඇති අයට ඔහු ගැලවීම ලබා දෙනු ඇත.+එබැවින් අපේ දේශය ඔහුගේ තේජසින් පිරී යනු ඇත.+