ගීතාවලිය 129:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 කුඹුරක් කොටන්නාක් මෙන් ඔවුහු මට හිරිහැර කළෝය.+නඟුලෙන් එහි පස පෙරළන්නාක් මෙන් ඔවුහු දිගින් දිගටම මාව තළා පෙළා දැමුවෝය.”
3 කුඹුරක් කොටන්නාක් මෙන් ඔවුහු මට හිරිහැර කළෝය.+නඟුලෙන් එහි පස පෙරළන්නාක් මෙන් ඔවුහු දිගින් දිගටම මාව තළා පෙළා දැමුවෝය.”