සලමොන්ගේ ගීතිකාව 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මගේ පෙම්වතා නාඹර මුවෙකු මෙනි.+ ඔහු අපේ නිවසේ බිත්තිය අසලට වී කවුළුවෙන් එබිකම් කරන්නේය. කවුළුවේ පොලු අතරෙන් දෑස් අයා බලා සිටින්නේය.+
9 මගේ පෙම්වතා නාඹර මුවෙකු මෙනි.+ ඔහු අපේ නිවසේ බිත්තිය අසලට වී කවුළුවෙන් එබිකම් කරන්නේය. කවුළුවේ පොලු අතරෙන් දෑස් අයා බලා සිටින්නේය.+