සලමොන්ගේ ගීතිකාව 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙරුසලමේ ළඳුනේ, මා තුළ ආදර හැඟීම් අවදි කිරීමට වෑයම් නොකරන්න.+ ඔබ එසේ නොකරන බවට මුවදෙනුන්ගේ නාමයෙන්+ දිවුරා මට පොරොන්දු වන්න.”+ සලමොන්ගේ ගීතිකාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:5 මුරටැඹ,1/15/2015, 31 පි.11/15/2006, 18-19 පි.
5 යෙරුසලමේ ළඳුනේ, මා තුළ ආදර හැඟීම් අවදි කිරීමට වෑයම් නොකරන්න.+ ඔබ එසේ නොකරන බවට මුවදෙනුන්ගේ නාමයෙන්+ දිවුරා මට පොරොන්දු වන්න.”+