සලමොන්ගේ ගීතිකාව 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “සියොන්හි ළඳුනේ, එන්න. සිය මව්+ සෑදූ කිරුළ+ දරා සිටින සලමොන් රජුව ඇවිත් බලන්න. ප්‍රීතිය උතුරා ගිය ඔහුගේ මංගල දිනයේදී+ එය ඔහුට පළඳවන ලදි.”
11 “සියොන්හි ළඳුනේ, එන්න. සිය මව්+ සෑදූ කිරුළ+ දරා සිටින සලමොන් රජුව ඇවිත් බලන්න. ප්‍රීතිය උතුරා ගිය ඔහුගේ මංගල දිනයේදී+ එය ඔහුට පළඳවන ලදි.”