සලමොන්ගේ ගීතිකාව 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ දෙතොල් රත් පැහැති නූල් දෙපොටක් මෙනි. ඔබේ වදන් මගේ හදවතට සතුටක් ගෙන දෙන්නේය.+ මුහුණු වැස්ම අතරින් දිස් වන ඔබේ නළල් දෙකෙළවර දෙළුම් පළු මෙන් දිලිසෙන්නේය.+
3 ඔබේ දෙතොල් රත් පැහැති නූල් දෙපොටක් මෙනි. ඔබේ වදන් මගේ හදවතට සතුටක් ගෙන දෙන්නේය.+ මුහුණු වැස්ම අතරින් දිස් වන ඔබේ නළල් දෙකෙළවර දෙළුම් පළු මෙන් දිලිසෙන්නේය.+