සලමොන්ගේ ගීතිකාව 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ මනාලිය,+ ලෙබනොන් සිට මා සමඟ එන්න.+ අමානා, සෙනීර්+ සහ හෙර්මොන් කඳු මුදුනේ+ සිට පැමිණෙන්න. සිංහයන් ලගින ගුහාවලිනුත් දිවියන් වෙසෙන කඳුවලිනුත් බැස එන්න.
8 මාගේ මනාලිය,+ ලෙබනොන් සිට මා සමඟ එන්න.+ අමානා, සෙනීර්+ සහ හෙර්මොන් කඳු මුදුනේ+ සිට පැමිණෙන්න. සිංහයන් ලගින ගුහාවලිනුත් දිවියන් වෙසෙන කඳුවලිනුත් බැස එන්න.