සලමොන්ගේ ගීතිකාව 6:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “තරුණියන් අතරේ රුවැත්තිය,+ ඔබේ පෙම්වතා ගියේ කොතැනටද? ඔහු ගිය තැන අපිට කියන්න. ඔහුව සොයා යෑමට අපිත් ඔබ සමඟ එන්නම්.”
6 “තරුණියන් අතරේ රුවැත්තිය,+ ඔබේ පෙම්වතා ගියේ කොතැනටද? ඔහු ගිය තැන අපිට කියන්න. ඔහුව සොයා යෑමට අපිත් ඔබ සමඟ එන්නම්.”