සලමොන්ගේ ගීතිකාව 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “මගේ පෙම්වතා සුවඳ මල්වලින් පිරුණු+ ඔහුගේ උයනට ගොස් ඇත.+ බැටළුවන්ට තණ කවන්නත්+ ලිලී මල් නෙළන්නත් ඔහු එහි ගියේය.
2 “මගේ පෙම්වතා සුවඳ මල්වලින් පිරුණු+ ඔහුගේ උයනට ගොස් ඇත.+ බැටළුවන්ට තණ කවන්නත්+ ලිලී මල් නෙළන්නත් ඔහු එහි ගියේය.