සලමොන්ගේ ගීතිකාව 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “මාගේ පෙම්වතිය,+ ඔබ තිර්ෂා නගරය මෙන් ඉතා ප්‍රියකරුය.+ යෙරුසලම මෙන් මනහරය.+ කොඩි අතැති+ යුධ සේනාවක් මෙන් ඔබ තේජාන්විතය.+ සලමොන්ගේ ගීතිකාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 6:4 මුරටැඹ,11/15/2006, 19-20 පි.
4 “මාගේ පෙම්වතිය,+ ඔබ තිර්ෂා නගරය මෙන් ඉතා ප්‍රියකරුය.+ යෙරුසලම මෙන් මනහරය.+ කොඩි අතැති+ යුධ සේනාවක් මෙන් ඔබ තේජාන්විතය.+