සලමොන්ගේ ගීතිකාව 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබේ දෙනෙත් මා සසල කරවන්නේය. එහෙයින් මා දෙස නොබලන්න.+ ඔබේ වරලස ගිලියද් කඳුකරයෙන් බැස එන එළු රංචුවක් මෙනි.+ සලමොන්ගේ ගීතිකාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 6:5 මුරටැඹ,11/15/2006, 19 පි.
5 ඔබේ දෙනෙත් මා සසල කරවන්නේය. එහෙයින් මා දෙස නොබලන්න.+ ඔබේ වරලස ගිලියද් කඳුකරයෙන් බැස එන එළු රංචුවක් මෙනි.+