සලමොන්ගේ ගීතිකාව 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මගේ හද දිනූ පරෙවිදෙනත්+ නිකැළැල්* ළඳත්+ ඔබය. ඔබේ මව්ගේ ප්‍රියතම දැරියත් ඇගේ ආඩම්බරයත් ඔබය. තරුණියෝද බිසෝවරුද උපභාර්යාවෝද ඔබව දැක ඔබේ ගුණ වර්ණනා කළෝය.+
9 මගේ හද දිනූ පරෙවිදෙනත්+ නිකැළැල්* ළඳත්+ ඔබය. ඔබේ මව්ගේ ප්‍රියතම දැරියත් ඇගේ ආඩම්බරයත් ඔබය. තරුණියෝද බිසෝවරුද උපභාර්යාවෝද ඔබව දැක ඔබේ ගුණ වර්ණනා කළෝය.+