සලමොන්ගේ ගීතිකාව 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ‘අරුණාලෝකය මෙන්+ තේජවත්ව පැමිණෙන මේ යුවතිය කවුද?+ ඇය පුර සඳ මෙන් ශෝභමානය.+ හිරු කිරණ මෙන් දීප්තිමත්ය.+ කොඩි අතැති යුධ සේනාවක් මෙන් උදාරය.’”+
10 ‘අරුණාලෝකය මෙන්+ තේජවත්ව පැමිණෙන මේ යුවතිය කවුද?+ ඇය පුර සඳ මෙන් ශෝභමානය.+ හිරු කිරණ මෙන් දීප්තිමත්ය.+ කොඩි අතැති යුධ සේනාවක් මෙන් උදාරය.’”+