සලමොන්ගේ ගීතිකාව 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “ෂූලම්මීය ළඳේ, හැරී එන්න. අපිට ඔබව හොඳින් දැක බලා ගැනීමට+ හැරී එන්න.” “මා ෂූලම්මීය ළඳකි. මා දෙස බැලීමට තරම් මගේ ඇති විශේෂත්වය කුමක්ද?”+ “ඔබ, මහනායිම්හි* පවත්වන රංගනය තරම් අතිසුන්දරය.” සලමොන්ගේ ගීතිකාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 6:13 මුරටැඹ,11/15/2006, 20 පි.
13 “ෂූලම්මීය ළඳේ, හැරී එන්න. අපිට ඔබව හොඳින් දැක බලා ගැනීමට+ හැරී එන්න.” “මා ෂූලම්මීය ළඳකි. මා දෙස බැලීමට තරම් මගේ ඇති විශේෂත්වය කුමක්ද?”+ “ඔබ, මහනායිම්හි* පවත්වන රංගනය තරම් අතිසුන්දරය.”