සලමොන්ගේ ගීතිකාව 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබේ නාභිය වටකුරු කුඩා බඳුනක් මෙනි. එය සැමවිටම වයින්වලින්+ පිරී තිබේවා! ඔබේ උදරය ලිලී මල්වලින් වට වූ+ තිරිඟු මෙනි.
2 ඔබේ නාභිය වටකුරු කුඩා බඳුනක් මෙනි. එය සැමවිටම වයින්වලින්+ පිරී තිබේවා! ඔබේ උදරය ලිලී මල්වලින් වට වූ+ තිරිඟු මෙනි.