සලමොන්ගේ ගීතිකාව 7:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබේ හිස කර්මෙල් කන්ද මෙනි.+ ඔබේ කෙස් කලඹ+ රත්නිල් පැහැගැන්වූ ලොම් මෙනි.+ කඩා හැළෙන ඔබේ වරලසට රජුගේ සිත ඇදී යන්නේය.+ සලමොන්ගේ ගීතිකාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:5 මුරටැඹ,8/15/1996, 7 පි.
5 ඔබේ හිස කර්මෙල් කන්ද මෙනි.+ ඔබේ කෙස් කලඹ+ රත්නිල් පැහැගැන්වූ ලොම් මෙනි.+ කඩා හැළෙන ඔබේ වරලසට රජුගේ සිත ඇදී යන්නේය.+