සලමොන්ගේ ගීතිකාව 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මාගේ සොඳුරිය, ඔබ මොන තරම් ප්‍රියකරුද! මොන තරම් රූමත්ද! මිහිපිට ඇති කිසිවක් ඔබට සම කළ නොහැකිය.+