යෙසායා 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ දවසේදී ස්ත්‍රීන් සත්දෙනෙක් එක් පුරුෂයෙකුව අල්ලාගෙන,+ “අපේ නින්දාව පහ කිරීමට+ ඔබ අපේ ස්වාමිපුරුෂයා කියා කියන්න විතරක් අපට ඉඩ දෙන්න. අපේ කෑම බීම ගැනවත් ඇඳුම් පැළඳුම් ගැනවත් ඔබ කරදර විය යුතු නැහැ” යයි කියන්නෝය. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:1 යෙසායාගේ අනාවැකිය I, 60 පි.
4 ඒ දවසේදී ස්ත්‍රීන් සත්දෙනෙක් එක් පුරුෂයෙකුව අල්ලාගෙන,+ “අපේ නින්දාව පහ කිරීමට+ ඔබ අපේ ස්වාමිපුරුෂයා කියා කියන්න විතරක් අපට ඉඩ දෙන්න. අපේ කෑම බීම ගැනවත් ඇඳුම් පැළඳුම් ගැනවත් ඔබ කරදර විය යුතු නැහැ” යයි කියන්නෝය.