යෙසායා 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ කාලයේදී දෙවි සියොන් සහ යෙරුසලමෙහි ඉතුරු වී සිටින අයව සලකන්නේ ශුද්ධ සෙනඟක් ලෙසයි.+ ඒ සියලුදෙනාම යෙරුසලමේ ජීවත් වීමට සුදුසු බව සඳහන් කරමින් ඔවුන්ගේ නම් ලේඛනයක සටහන් කරනු ඇත.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:3 යෙසායාගේ අනාවැකිය I, 67-69 පි.
3 ඒ කාලයේදී දෙවි සියොන් සහ යෙරුසලමෙහි ඉතුරු වී සිටින අයව සලකන්නේ ශුද්ධ සෙනඟක් ලෙසයි.+ ඒ සියලුදෙනාම යෙරුසලමේ ජීවත් වීමට සුදුසු බව සඳහන් කරමින් ඔවුන්ගේ නම් ලේඛනයක සටහන් කරනු ඇත.+