යෙසායා 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි සියොන්හි වැසියන්ව විනිශ්චය කරනු ඇත. ඔහු තම දැවෙන කෝපය ඔවුන් පිටට වගුරුවන්නේය.+ මෙසේ, අසූචි මෙන් වූ ඔවුන්ගේ සියලු අපවිත්‍රකම් ඔහු සෝදා ඉවත් කරන්නේය.+ යෙරුසලම පුරාම තැවරී ඇති ලේ පැල්ලම්+ ඔහු මකා දමන්නේය.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:4 යෙසායාගේ අනාවැකිය I, 69-70 පි.
4 යෙහෝවා දෙවි සියොන්හි වැසියන්ව විනිශ්චය කරනු ඇත. ඔහු තම දැවෙන කෝපය ඔවුන් පිටට වගුරුවන්නේය.+ මෙසේ, අසූචි මෙන් වූ ඔවුන්ගේ සියලු අපවිත්‍රකම් ඔහු සෝදා ඉවත් කරන්නේය.+ යෙරුසලම පුරාම තැවරී ඇති ලේ පැල්ලම්+ ඔහු මකා දමන්නේය.+