යෙසායා 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි මුළු සියොන් කන්දට+ හා ජනයා රැස් වන ස්ථානයට ඉහළින් දවාලේදී වලාකුළක් සහ දුමක්ද රාත්‍රියේදී+ දීප්තිමත් ගිනි ජාලාවක්ද+ පිහිටුවන්නේය. සියොන්හි තේජස එයින් ආරක්ෂා වන්නේය.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:5 යෙසායාගේ අනාවැකිය I, 69, 70-71 පි.
5 යෙහෝවා දෙවි මුළු සියොන් කන්දට+ හා ජනයා රැස් වන ස්ථානයට ඉහළින් දවාලේදී වලාකුළක් සහ දුමක්ද රාත්‍රියේදී+ දීප්තිමත් ගිනි ජාලාවක්ද+ පිහිටුවන්නේය. සියොන්හි තේජස එයින් ආරක්ෂා වන්නේය.+