යෙසායා 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මෝවබ් දේශයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ මෝවබ් දේශයේ ආර්+ නගරයද කිර්+ නගරයද එක රැයකින් විනාශ කර දමනු ඇත. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 15:1 යෙසායාගේ අනාවැකිය I, 193 පි.
15 මෝවබ් දේශයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ මෝවබ් දේශයේ ආර්+ නගරයද කිර්+ නගරයද එක රැයකින් විනාශ කර දමනු ඇත.