යෙසායා 15:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මන්ද දීමොන් අසල ඇති දිය පහරවල් ලෙයින් පිරී ඇත. එපමණක්ද නොව, මෝවබ් දේශයෙන් පලා යන අයවත් දේශයේ ඉතුරුව සිටින සෙනඟවත් ගොදුරු කරගන්න මම දීමොන් නගරයට සිංහයන්ව එවන්නෙමි.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 15:9 යෙසායාගේ අනාවැකිය I, 193 පි.
9 මන්ද දීමොන් අසල ඇති දිය පහරවල් ලෙයින් පිරී ඇත. එපමණක්ද නොව, මෝවබ් දේශයෙන් පලා යන අයවත් දේශයේ ඉතුරුව සිටින සෙනඟවත් ගොදුරු කරගන්න මම දීමොන් නගරයට සිංහයන්ව එවන්නෙමි.+