යෙසායා 16:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “ප්‍රේමය* මගින් සිංහාසනයක් ස්ථිරව පිහිටවනු ඇත.+ දාවිත්ගේ කූඩාරමෙන් පැමිණෙන රජෙක්+ ඒ මත හිඳ විශ්වාසවන්තකමින් පාලනය කරයි. ඔහු යුක්තිය ඉටු කිරීමට සොයමින් විනිශ්චය කරන්නේය. ඔහු හරි දේ කිරීමටද ප්‍රමාද නොවන්නේය.”+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 16:5 යෙසායාගේ අනාවැකිය I, 195 පි.
5 “ප්‍රේමය* මගින් සිංහාසනයක් ස්ථිරව පිහිටවනු ඇත.+ දාවිත්ගේ කූඩාරමෙන් පැමිණෙන රජෙක්+ ඒ මත හිඳ විශ්වාසවන්තකමින් පාලනය කරයි. ඔහු යුක්තිය ඉටු කිරීමට සොයමින් විනිශ්චය කරන්නේය. ඔහු හරි දේ කිරීමටද ප්‍රමාද නොවන්නේය.”+